අපි හදවතින්ම ආදරේ කරන කෙනා අපිට අහිමි
වුනොත් මොන තරම් දුකක් දනෙයිද? ඒ වෙලේට අපේ අතීත සුන්දර මතකයන් මොන
තරම්නම් අපේ හිතට වේදනාවක් දෙයි ද? ඒ වේදනාව මොන තරම් උනත් ඒ වෙලේට අපි
කොහොම හරි අපේ හිත හදා ගන්නේ කොහොම හරි එයාව ආයිත් ලබාගන්න පුළුවන් කියලයි.සමහර
වෙලේට ඒ ලබාගැනීම වෙනුවෙන් මුළු ජීවිතේම උනත් බලන් ඉන්න අපි පැකිලෙන්නේ නැ.එත්
බැරිවෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.කියන්න වචන නැ නේද ... එහෙම උනොත් ඉතිං හිත
ඇතුලෙන් අපි මැරෙයි නේද? මොනවා වුණත් ලබන ආත්මෙදි වත් එකට ඉන්න ලැබෙන්න කියලා ඒ
වෙලේට අපි මොන තරම්නම් හිතයි ද? මොන තරම් නම ප්‍රර්ථනා කරයි ද?සමහරවිට ඒක
එහෙම නොවෙන්නත් පුළුවන්....එත් අපිට එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න ඉඩක් හරි තියනවනේ..අඩුම
ගානේ එහෙම හිතන්න හරි ඉඩ
තියනවනේ.එත්...මොහොතක් හිතන්න....අපි පතන ආදරය හෙටවත්,අනිද්දාවත්,තව
අවුරුද්දකින්වත්,ලබන ආත්මෙදිවත්,ආත්ම සියයකින්වත්,අයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නේ නැත්නම්.....